Plan. Install.
Profit.

පැහැදිලිව plan කරන්න, නිවැරදිව පද්ධතිය install කරන්න, ඒ වගේම හැම project එකකින්ම business එක ඉස්සරහට යන හැටි බලන්න.

app.cctvpilot.lumocodes.com

Projects

All (15) Planning (2) Quoted (2) In Progress (1) Completed (10)

P112

Client: Amila Fernando

0763456789
Wattala

Created: Jan 10,

Completed

P115

Client: Arjun Sivakumar

0763456789
Wellawatte

Created: Jan 14,

Planning

P113

Client: Tony Perera

0752345678
Borella

Created: Jan 12,

In Progress

P114

Client: Ahmed Nuhman

0725678901
Kirulapone

Created: Jan 14,

Quoted

දැන් design අදින එක තවත් ලේසියි

ඔයාගේ floor plans upload කරලා ලේසියෙන්ම camera placement, cable routes, සහ coverage areas design කරන්න. Cable length එක පවා හරියටම calculate වෙනවා.

Mobile App Screenshot 1 Mobile App Screenshot 2 Mobile App Screenshot 3

Smart Cable Routing

වංගු සහ බිත්ති මඟහැරලා exact cable requirement එක calculate කරන්න.

Direct to Quotation

Design එකෙන් කෙලින්ම professional quotation එකකට items add වෙනවා දශමයකින් වත් වරදින්නේ නැහැ.

Approval පස්සෙන් යන්න ඕන නෑ

Professional proposal එකත් එක්ක client ට plan එක share කරලා ලේසියෙන්ම approval ගන්න.

Print Ready

Generate professional PDF quotations in seconds.

ඔක්කොම Prices එකම තැනකින්

Excel sheets වලින් අයින් වෙලා ඔයාගේ supplier prices, warranties, markup rules සේරම එකම තැනකින් manage කරන්න. Quotation හදද්දී හරියටම ලාබය බලාගෙන මිල තීරණය කරන්න පුළුවන්.

Mobile Inventory Screenshot 1 Mobile Inventory Screenshot 2

Multi-Vendor Comparison

එකම item එක vendor කීප දෙනෙක්ගෙන් වෙනස් prices වලට සසඳලා බලන්න.

Margin Intelligence

ඔයාගේ cost එක සහ markup එක හරියටම දැනගෙන quotation එකේ profit margin එක තීරණය කරන්න.

Real-time Stock Updates

මිල වෙනස්වීම් සහ stock details update වෙනකොට quotations වලටත් ඒක automatically apply වෙනවා.

Purchase Tracking

Track purchased items and compare costs to estimates.

එක project එකකින් කොච්චර ලාබද?

දැන් සල්ලි පස්සෙන් දුවන්න ඕන නෑ. සේරම project වියදම්, in-house team payments, supplier invoices එකම dashboard එකකින් බලාගන්න. හරියටම company එකේ profit එක කොච්චරද කියලා තත්පරෙන් බලාගන්න.

Mobile Finance Screenshot 1 Mobile Finance Screenshot 2 Mobile Finance Screenshot 3

Company Analytics

Revenue, outstanding dues, සහ net profit එක එකම තැනකින් බලාගන්න.

Project Profit & Loss

"Projected" vs "Actual" profit margins සංසන්දනය කරන්න.

Cash Flow

"Money In" vs "Money Out" real-time බලාගන්න.

Growth Trends

මාසිකව සහ වාර්ෂිකව financial performance එක visualize කරන්න.

Business එක ඊළඟ level එකට ගෙනියන්න

Small teams වල ඉඳලා enterprise-scale installation companies දක්වා, CCTVpilot හැදිලා තියෙන්නේ ඔයාගේ workflow එක speed up කරන්න.

Smart Invoicing & Receipts

Auto-generate branded receipts සහ invoices. Client billing සහ contract values වල accurate records තියාගන්න.

Workforce Management

ඔයාගේ workforce එකේ detailed records තියාගන්න. Personnel details manage කරන්න, ඒ වගේම team payments monitor කරන්න.

Engineering Tools

Lens, FOV, Storage, සහ Bandwidth සඳහා built-in calculators. Professional-grade estimation tools හරහා guesswork නැති කරන්න.

Step by Step

Project එකක් පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකම්

CCTVpilot පාවිච්චි කරලා අලුත් project එකක් ගන්නේ කොහොමද, ඒක ඉවර කරන්නේ කොහොමද කියලා බලන්න.

1. Create Site Plan

Site Plan එකේ premises map කරන්න. Cameras, cable runs, සහ equipment locations draw කරන්න.

2. Create Quotation

ඔයාගේ site plan data වලින් directly Quotations එකක් විනාඩි ගාණකින් හදන්න.

3. Receive Advance

Project startup එක confirm කරන්න initial payment එක Receipts වලට record කරන්න.

4. Procurement

Procurement එකෙන් automatically හැදුන list එක බලලා vendors ලගෙන් items purchase කරන්න.

5. Logistics/Travel

Precise expense tracking සඳහා  Logistics/Travel costs record කරන්න.

6. Installation

Site plan එකට අනුව physical CCTV Installation එක execute කරන්න.

7. Final Invoice

Job completion එකත් එක්ක Invoices වලින් final bill එක create කරන්න.

8. Balance Receipt

Account එක close කරන්න balance payment එක Receipts වලට mark කරන්න.

9. Pay Labor

Workforce dues settle කරන්න Labor section එකෙන් Technician payments mark කරන්න.

10. Profit & Loss

අවසානයේ Profit & Loss සහ Cash Flow හරහා project outcome එක analyze කරන්න.

Take your installations to the next level

14-day free trial • No Credit Card Required